keyboard_arrow_up

අප ගැන

අපගේ අරමුණු හා අභිමතාර්ථ

ආබාධිත සිසුන් ස`දහා වන ආභ්‍යන්තරික අවස්ථා ලබාදීමේ මෙම කි‍්‍රයාන්විතය වසර 2019-2022 අතර කි‍්‍රයාත්මක වේ. මේ සම්බන ්ධයෙන් මෙරටින් විශ්වවිද්‍යාලය 4ක් ද යුරෝප ීය විශ්වවිද්‍යාලය 3ක් ද එ ්කාබද්ධ වේ. උසස් අධ්‍යාපනය ලැබීමට ආබාධිත සිසුන ්ට ඇති

IncEdu සතුව ප‍්‍රධාන අභිමතාර්ථ 4ක් ඇත:

සමාජයීය අවබෝධය මේ සම්බන ්ධයෙන් ඇති ක ිරීම
සහභාගීත්ව සම්බන ්ධීකාරක විශ්වවිද්‍යාලයන ්ගේ කාර්ය මණ්ඩලවල සහයෝගීත්වය වර්ධනය කිරීම
ආබාධිත සිසුන් ස`දහා ඵලදායී ඉගෙනුම් පරිසරයක් සංවිධානය කිරීම
ප‍්‍රතිපත්ති නියම කිරීම

ප‍්‍රධාන ක ි‍්‍රයාකාරකම්

ආබාධිත සිසුන්ගේ විශේෂත්වය සලසා බලමින් ඔවුන ්ට ගැළපෙන ක‍්‍රමවේදීය අධ්‍යාපන රටාවන් සැකසීම.

අවබෝධිතා වැඩම ුළු හෙවත් සමාජයේ මේ සම්බන්ධයෙන ් වන දැනුවත්භාවයක් ඇති ක ිරීම

පුහුණුකරුවන ් උදෙසා වන පුහුණුව- මෙය සම්බන්ධීකාරක විශ්වවිද්‍යාල සම`ග එක්ව සිදු කරයි.

පහත පියවර තුන හරහා එය සිදු වේ
1. අවධානිත කණ්ඩායම් සැකසීම
2. අධ්‍යාපනය ලබාදීම
3. උපදේශනය, ම`ග පෙන ්වීම මෙන ්ම උපදෙස් දීම

එ ්කාබද්ධ පර්යේෂණ

ධාරිතාව වැඩි කිරීමේ වැඩසටහන් සංවිධානය- සම්බන්ධීකරණ විශ්වවිද්‍යාල සම`ග

උපකාරක ආයතන ස්ථාපිත කිරීම- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක් ස්ථානයක් ස්ථාපිත යි

පුනරීක්ෂණ සැලසුම්

දෙපාර්තමේන ්තු අනුව උද්ගත වන ගැටලූ, අභියෝග යොමු කරයි. එවන් අභියෝග හා ගැටලූ හරහා ව්‍යාපෘතිය වර්ධනය කරනු ලබන අතර ආබාධිත සිසුන්ගේ ගැටලූ සම්බන ්ධයෙන් වන අවධානය සහයෝගීත්ව විශ්වවිද්‍යාලය නියෝජිතයින්ට ද පවරය ි.

පර්යේෂණ සොයාගැනීම් ම ුද්‍රණය

අන්තර්ජාලගත ම ුද්‍රණ ලෙස නික ුත් වේ. භාෂා තුනෙන් ම ජර්නල් ලෙස නිෂ්පාදිතයි.