keyboard_arrow_up

පුවත්

ආරම්භක රැස්වීම

IncEdu ව්‍යාපෘතිය යනු විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ස`දහා වන සම උසස් අධ්‍යාපන අයිතීන් සම්බන ්ධයෙන් වන ව්‍යාපෘතියකි. තත්ත්්ව වර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය 2020, ජනවාරි මස 27 හා 28 බෙල්ජියමේ පැවැත්විණ (Square Brussels Convention Centre in Brussels/Mont des Arts,1000 Brussels). තත්ත්ව වර්ධනය කිරිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන මෙහිලා අරම ුණ වන්නේ අදාළ ඉසව්ව සම්බන ්ධයෙන් වන විස්තරාත්මක කරුණු කාරණා සාකච්ඡුා කිරීම යි. දුර්වලතා, ප‍්‍රගමනය විය යුතු ආකාරය මෙන ්ම ක‍්‍රමවේද සාකච්ඡුා කිරීම මෙහි අරම ුණ යි.