keyboard_arrow_up

පුවත්

IncEdu-ආරම්භක රැස්වීම දිනය -3

‘ආබාධිත සිසුන් ස`දහා සම අධ්‍යාපන අවස්ථා ඇති කිරීමේ ව්‍යාපෘතිය’ ට අදාළව රැුස්වීම් 2020 වසරේ පෙබරවාරි මස 26 වන දින මහනුවර දී පැවැත්විණ. එ ් ස`දහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය උප කුලපති, මහාචාර්ය උපුල් .බී. දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති ඕ.ජී. දයාරත්න බණ්ඩා මෙන්ම සහයෝගීත්වය දක්වන විශ්වවිද්‍යාලයවල නියෝජිතයින් ද සහභාගී විය.