keyboard_arrow_up

පුවත්

නිල වෙබ් අඩවිය විවෘත කිරීම

2020 ජූනි මස 20 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍ර පීඨයේ දී නිල වෙබ් අඩවිය විවෘත කරන ලදි. එම අවස්ථාව ස`දහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති ඕ.ජී. දයාරත්න බණ්ඩා, ෂබජෑාම සම්බන ්ධීකාරක මහාචාර්ය අනෝමා අබේරත්න මෙන ්ම බෙහෝ අධ්‍යාපනික නියෝජිතයින ් ද සහභාගී විය.