Booksශ‍්‍රී ලාංකේය ප‍්‍රතිමාකරණ සම්ප‍්‍රදායය (චිත‍්‍රකර්මශාස්ත‍්‍රය හා ශාරිපුත‍්‍රය ඇසුරින් ප‍්‍රතිමාකරණ තාක්‍ෂණය පිළිබඳව කෙරෙන විමසුමක්, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2012
ජනකථා - 01 (සිංහල, පාලි, සංස්කෘත), සමයවර්ධන පොත්හල, කොළඹ, 2012. |
Articles‘මහාභූත’ - ඓතිහාසික හා තුලනාත්මක අධ්‍යයනයක්, දර්ශන අධ්‍යයන, (සංස්.) මැදගම්පිටියේ විජිතධම්ම හිමි හා මිරිස්වත්තේ විමලඤාණ හිමි, ප‍්‍රවචනෝදය පිරිවෙණ, වාද්දුව, 2011.
ස්තූපයේ නිර්මාණය හා ස්තූප නිර්මාණය, බිබිලාදෙණිය ශ‍්‍රී මලියදේව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) මැදගම්පිටියේ විජිතධම්ම හිමි හා දේවහන්දියේ සද්ධානන්ද හිමි, කර්තෘ ප‍්‍රකාශන, 2011.
කාව්‍ය ගුණ, දෝෂ හා රීති, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය 2009 - 2010, (සංස්.) ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ සංස්කාරක මණ්ඩලය, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, කොළඹ, 2011.
සංස්කෘත සූත‍්‍ර සාහිත්‍යය පිළිබඳ හැඳින්වීමක්, ‘අනුපස්සනා’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) වෑගල ඤාණවිමල හිමි ආදීහු, මහ / ශ‍්‍රී ධර්මාලෝක මහ පිරිවෙණ, නියංගොඩ, 2012.
බුද්ධ ප‍්‍රතිමාවේ සම්භවය, ‘සුබෝධ’ - අඹලියද්දේ ශ‍්‍රී ගුණරතන නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.). ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමි ආදීහු, සංස්කාරක ප‍්‍රකාශන, 2012.
ඡන්දසයි ගණිතයයි, හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ඉඳුරාගාරේ ධම්මරතන හිමි ආදීහු, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, 2013.
මහායාන ධාරණී, බෞද්ධ සංස්කෘත ග‍්‍රන්ථ අධ්‍යයන, (සංස්.) පින්නගොඩකන්දේ පියදස්සි හිමි ආදීහු, සරණසේවා සමිතිය, 2013.
කව් පබඳ විසිතුරු - කරන විසිතුරු බැඳුම් නිරතුරු, ඥානෝද්දීපනී, (සංස්.) රස්නකවැවේ සංඝරතන හිමි, ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති ධර්ම පුස්තකාලය, අනුරාධපුරය, 2013.
Satipaṭṭhāna meditation for equality, Great Compassion, (ed.) Ven. Udawatte Wimalabuddhi & Ven. Galle Dhamminda, Editors' publication, 2013. |